Clik

Clik
Clik Here Watch

Hokandara Airplane accident

Hokandara Airplane accident

accident

කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් -32 වර්ගයේ ගුවන්යානයක් ‍හෝකන්දර-උතුරු ප්‍රදේශයට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ තිදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.අද අළුයම මෙම ගුවන්යානය අනතුරට ලක්වන අවස්ථාව වන විට එහි පස්දෙනෙකු ගමන් ගනිමින් සිටි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක,වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.එසේම දැඩි පිළිස්සුම් තුවාල ලැබ බේරාගනු ලැබූ එක් අයෙකු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.ගුවන්යානය කඩාවැටීමෙන් අවට නිවාසයකටද හානි සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.යානය කඩාවැටීමත් සමග එය හදිසියේ ගිනිගෙන ඇත.ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත ව තිබේ.

Video images

Video images

clik

clik
Clik Here Image Watch

anrkali wedding

wk¾l,S wdl¾Id hq. Èúhg


;udg újdyh .ek lsisu woyila ke;ehso újdy jkakg flfkl= ,efí hhs úYajdi fkdlrk njo lshñka isá m%lg ks miq.sh ld,fha l,dj yd foaYmd,k lafIa;%fha úúOdldr wdkafoda,kd;aul mqj;a ujkakshl njg m;aj isá weh
újdy Èúhg we;=<;ajkakg hkafka weußld tlai;a ckmofha jdih lrk
Y%S ,dxlsl mqoa.,fhl= iu. nj;a újdyfhka wk;=rej trg mÈxÑh f;dard.kakg fndfyda ÿrg bv we;s nj;a jd¾;d jkj

h

Video images

Video images
No posts.
No posts.